IT, MARKETING, FINANCE & SALES VACANCIES - Horana

ඔබටත් ඕනෙ විශ්වසනීය රැකියාවක්ද ? එසේනම් එන්න අදම අප සමග එක්වන්න.

ඔබට රැකියාවක් නැද්ද ? මාසික අදායම මදිද ? නිවසේ සිටම මුදල් උපයන විදිහක් සොයනවද ? Part time රැකියාවක් සොයමින් ඉන්නවාද ? emoney සහ online jobs වලට රැවටිලා හෙම්බත් වෙලාද ?
එහෙනම් මේ අවස්ථාව ඔබටමයි. කිව්ව පමණින් විස්වාස නොකර කතා කරලා බලන්න. උපරිම ප්රtතිලාබ සඳහා හැකි ඉක්මනින් අප හා එක් වන්න.

විශේෂත්වය :
පහසුයි , සරලයි , ලෙහෙසියි වගේම ඔබේ දැනුම, උනන්දුව හා කැපවීම මත දිනෙන් දින සීමා මායිම් නැතිව දියුණු විය හැකි රැකියාවක්. රජයේ ලියාපදිංචි නිත්යාධනුකුල ආයතනයක්.

ඊළගට බලමු මේ රැකියාවට සම්බන්ධ වීමට ඔබට ඕනේ කරන්නේ මොනවද කියල :
1. පරිගණකයක්
2. අධ්යාරපන මට්ටම වැදගත් නොවේ නමුත් පරිගණක දැනුම තිබිය යුතුයි
3. ඉන්ටනෙට් සම්බන්ධතාවයක්
4. මීට අමතරව වැඩ කිරීමට අඩුම දිනකට පැයක් වෙන් කර ගත යුතුයි. දවසේ ඕනෑම වෙලාවක් ඒ සඳහා වැඩ කල හැකිය.
( Full time හෝ Part time ලෙස අප සමග සම්බන්ධ විය හැක.)

දැන් බලමු කොහොමද අපි ඔබට සහය වෙන්නෙ කියල :
1.සියලු උපදෙස් හා පුහුණුව ඕනෑම වේලාවක අපට කතා කර ලබා ගත හැකිය.
2.ඔබ සාර්ථක වෙන තුරුම අපගේ සහයෝගය ලැබෙන අතර වෙනත් නිවැරදි සහ විශ්වාසවන්ත part time jobs ගැනද දැනුවත් කරනු ලැබේ

ඔබ අප හා එක්වීමට කරන්න ඕනෙ මොනවද :
1. පළමුව අප ආයතනයට පැමිණ හෝ දුරකතනයෙන් හෝ email මගින් අපව සම්බන්ද කරගෙන මේ පිළිබද සවිස්තරව දැනගන්න. ඔබේ ගැටළු සියල්ල නිරාකරණය කරගන්න.
2. ඉන්පසුව ඔබ මෙම රැකියාව පිළිබද තෘප්තිමත් නම් අප හා ලියාපදිංචි වෙන්න.
3. ඒ සදහා අප ආයතනය ලබාදෙන ඔබට සුදුසු පැකේජය මිලට ගෙන වැඩ කිරීම සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසීමට Logging User Name හා Password ලබා ගත යුතුය.
[පැකේජ ගාස්තුව රු.9000/- පමණයි ( පුහුණුව සමඟ ). මෙයින් ඔබට අමතර ඉගෙනීමක් සහ හැකියාව අනුව මෙම රැකියාවට අමතරව තවත් අදායමක් උපයන්න හැකියාවද ලැබේ. ]

ඔබට ලැබෙන්නේ මොනවද :
1.ඔබගේ කැපවීම මත පළමු මස ඇතුළත රු.33000/- ක සහතික කළ ආදායමක් සහ ඉන් ඉදිරියට සෑම මසකම රු.50000/- ට වැඩි සහතික කළ මාසික ආදායමක් (ආදායම 100% සහතිකයි ) – a growing income
2. පළමු මස ඇතුළත අවම වශයෙන් ඔබගේ පැකේජ ගාස්තුව පමණක්වත් ආවරණය නොවේ නම් ඔබගේ පැකේජ ගාස්තුව නැවත ආපසු ලබාදීමට අප කටයුතු කරන්නෙමු.

පමා නොවන්න. අවස්ථා සීමිතයි.

අදම අයදුම් කරන්න: ඔබගේ අයදුම් පත් (CV) යොමු කරන්න : [email protected]

Posted on : 05/08/2017, # , Edit

← Previous

job2success2day

http://classifieds.lk/23912

Horana, Kalutara

Phone : 0774522734

Reply to this ad

Contact job2success2day

about "IT, MARKETING, FINANCE & SALES VACANCIES"

Cancel